සයිෂා සායිගල්

ඉන්දිය දෙමළ චිත්‍රපට නිළියක හා නිරූපිකාවක් වේ


සයිෂා සායිගල් යනු ඉන්දිය දෙමළ චිත්‍රපට නිළියක හා නිරූපිකාවක වේ. ඇය හින්දි හා තෙලිගු චිත්‍රපට වලද රංගනයෙන් දායක වී ඇත.

සයිෂා සායිගල්
උපත1997 අගෝස්තු 12
මුම්බායි, මහාරාෂ්ට්‍රා, ඉන්දියාව
සක්‍රීය වසර2015 සිට මේ දක්වා

පෞද්ගලික ජීවිතය සංස්කරණය

සයිෂා සායිගල් ගේ දෙමාපියන් වන සුමීත් සායිගල් හා ශාහී බානු යන දෙපළ හින්දි නළුවන් ය. නළු පරපුරකින් ම පැවත එන සයිෂා 2019 වසරේ ජනවාරිවලදී දෙමළ නළු ආර්යා සමග විවාහ වීමට යෝජනා කළ අතර ඔහු සමග ගජිනිකාන්ත් නම් දෙමළ චිත්‍රපටයේදී සයිෂා රංගනයෙන් දායක වී ඇත. 2019 මාර්තු වලදී විවාහ වීමට නියමිත ය.

චිත්‍රපට නාමාවලිය සංස්කරණය

වසර චිත්‍රපටය චරිතය භාෂාව සටහන්
2015 අකිල් දිව්‍යා තෙලිගු
2016 ශිවායි අනුෂ්කා හින්දි
2017 වනමගන් කාව්‍යා දෙමළ
2018 කඩෛක්කුට්ටි සිංගම් කන්නුකිලියාන් හෙවත් ඉනියා
ජුන්ගා යාලිනි
ගජිනිකාන්ත් වන්දනා
2019 කාප්පාන්
යුව‍රත්නා කන්නඩ


"https://si.wikipedia.org/w/index.php?title=සයිෂා_සායිගල්&oldid=432955" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි