සමූහාණ්ඩු දිනය (මැසඩෝනියානු සමූහාණ්ඩුව)
සමූහාණ්ඩු දිනය හෝ සමූහාණ්ඩුවේ දිනය (මැසඩෝනියානු: Ден на Републиката, Den na Republikata) යනු මැසඩෝනියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන ජාතික නිවාඩුදිනයකි. අගෝස්තු 2 දිනදී සැමරෙන මෙය, ජූලියානු දින දසුන පරිදී, ප්‍රධාන ආගමික නිවාඩු දිනයක්ද – ඉලින්දෙන් (මැසඩෝනියානු: Илинден; ශුද්ධවූ ඉලයිජා දිනය) – වෙයි .
සමූහාණ්ඩු දිනය Ден на Републиката | |
---|---|
Also called | ඉලින්දෙන් ශුද්ධවූ ඉලයිජා දිනය |
Observed by | මැසඩෝනියානු සමූහාණ්ඩුව |
Type | ජාතික |
Significance | 1944 දී මැසඩෝනියානු සමූහාණ්ඩුව විසින් එහි රාජ්‍යක්වය ප්‍රකාශයට පත් කළ දිනය ඉලින්දෙන් නැගීසිටීමේ දිනය සහ 1903දී කෲසෙවෝ ජනරජය ප්‍රකාශයට පත් කළ දිනය. |
Celebrations | ගිනිකෙළි, පවුල් යළිහමුවීම්, මස් පැලහීම්, විනෝද ගමන්, ප්‍රසංග, ක්‍රීඩා තරග |
Date | අගෝස්තු 2 |