සමුද්‍රාශ්‍රිත කලාපය

සමුද්‍රාශ්‍රිත කලාපය යනු මුහුදක, විලක හෝ ගංගාවක ඉවුරට කිට්ටු කොටසයි. වෙරළබඩ පරිසරයන්හීදී සමුද්‍රාශ්‍රිත කලාපය විහිදෙන්නේ කලාතුරකින් ජලයෙන් යට වෙන උච්ච දිය සටහනෙහි සිට, ස්ථිර වශයෙන් ගිලී පවතින වෙරළ ඉම දක්වාය. සැමවිටම එයට අන්තර්-උදම් කලාපයද අඩංගු වන අතර බොහෝවිට අන්තර්-උදම් කලාපය හැඳින්වීමටද භාවිතා වෙයි. කෙසේවෙතත් , සමුද්‍රාශ්‍රිත කලාපය යන්නෙහි අර්ථය අන්තර්-උදම් කලාපය යන්නට වඩා පුළුල් වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=සමුද්‍රාශ්‍රිත_කලාපය&oldid=190218" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි