සමාජ නර්තනය, නර්තන රූප හා නර්තන ශෛලවල ප්‍රධාන කොටසකි. එය සමාජීකරණය හා පොදු අයිතිය මූලිකව විදහා පායි. මෙය අනෙකුත් මුලික වර්ගයන් හා සැසදේයි.

  • උත්සවාකාර නර්තනය
tiny globe
18 වැනි සියවසේ සමාජ නර්තනය
  • තර්කානුකූල නර්තනය
  • ශෘංගාරාත්මක නර්තනය
  • සහභාගිත්ව නර්තනය
  • රැගුම් දැක්වීමේ නර්තනය

බොහෝ සමාජ නර්තන සහකාර නර්තනයයි. නමුත් බොහෝ විට සමාජ නර්තන පිළිබදව කථා කරන විට බෝල්රූම් හා අනෙකුත් සහකාර නර්තන මතකයට නැගේ.


• බෝල්රෑපි

• ස්වීන්ග් නර්තනය

• ක්ලබ් නර්තනය

• කොන්ට්‍රා නර්තනය

• කන්ට්‍රි ඇන්ඩ් වෙස්ට(ර්) නර්තනය

• ඉංග්‍රීසි කන්ට්‍රි නර්තනය

• ෆෝල්ක් නර්තනය

• ස්කොට්ලන්ත ජන නැටුම

• ස්කොයාර් නර්තනය

• ස්ට්‍රීට් නර්තනය

• ටැන්ගෝ නර්තනය

• තනි පුද්ගල නර්තනය

සටහන් සංස්කරණය

Social dance
"https://si.wikipedia.org/w/index.php?title=සමාජ_නර්තනය&oldid=472103" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි