සමාජ ජාල සේවා (ඉංග්‍රීසි:  Social networking service, SNS) (සමාජ ජාල වෙබ් අඩවි) යනු, වෙනත් පුද්ගලයින් සමඟ පුද්ගලික හෝ වෘත්තීය රුචිකත්වයන්, ක්‍රියාකාරකම්, පසුබිම් හෝ සැබෑ ජීවිත සම්බන්ධතා බෙදා ගැනීම අරමුණු කරගෙන සමාජ ජාල හෝ සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීම සඳහා මිනිසුන් භාවිතා කරන online වේදිකාවකි.[1][2]

Banner in Bangkok, observed on June 30, 2014, during the 2014 Thai coup d'état, informing the Thai public that 'like' or 'share' activity on social media could land them in prison

මූලාශ්‍ර සංස්කරණය

  1. Obar, Jonathan A.; Wildman, Steve (October 2015). "Social media definition and the governance challenge: An introduction to the special issue". Telecommunications Policy. 39 (9): 745–750. doi:10.1016/j.telpol.2015.07.014. SSRN 2647377.
  2. boyd, danah M.; Ellison, Nicole B. (October 2007). "Social Network Sites: Definition, History, and Scholarship". Journal of Computer-Mediated Communication. 13 (1): 210–230. doi:10.1111/j.1083-6101.2007.00393.x. S2CID 52810295.

භාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සමාජ_ජාල_සේවා&oldid=512557" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි