සම්මාසංකප්ප සංස්කරණය

ගොනුව:නෙක්කම්ම.jpg

"........'තත්ථ කතමං සම්මා සංකප්පෝ නෙක්ඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ අයං වුච්චති සම්මාසංකප්පෝ........."

මෙය ත්‍රිවිධාකාරය.

  • නෙක්ඛම්ම සංකප්ප -නෙක්ඛම්ම යනු නික්මීමයි. වෙන් වීමයි. ඈත් වීමයි. එනම් පඤ්ච කාම

සම්පත්තියෙන් නික්මීමයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ආදී පස් කම් සැපතින් ඈත් වීමේ කල්පනාවයි.

  • අව්‍යාපාද සංකප්ප -ව්‍යාපාදයෙන් හෙවත් ද්වේශයෙන් තොර වීමේ කල්පනාවයි.
  • අවිහිංසා සංකප්ප -හිංසාවෙන් තොර වීමේ කල්පනාවයි.
"https://si.wikipedia.org/w/index.php?title=සම්මා_සඞ්කප්ප&oldid=469874" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි