සම්මා සඞ්කප්ප
සම්මාසංකප්ප
සංස්කරණය"........'තත්ථ කතමං සම්මා සංකප්පෝ නෙක්ඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ අයං වුච්චති සම්මාසංකප්පෝ........."
මෙය ත්‍රිවිධාකාරය.
- නෙක්ඛම්ම සංකප්ප -නෙක්ඛම්ම යනු නික්මීමයි. වෙන් වීමයි. ඈත් වීමයි. එනම් පඤ්ච කාම
සම්පත්තියෙන් නික්මීමයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ආදී පස් කම් සැපතින් ඈත් වීමේ කල්පනාවයි.
- අව්‍යාපාද සංකප්ප -ව්‍යාපාදයෙන් හෙවත් ද්වේශයෙන් තොර වීමේ කල්පනාවයි.
- අවිහිංසා සංකප්ප -හිංසාවෙන් තොර වීමේ කල්පනාවයි.