".........තත්ථ කතමෝ සම්මා වාචා? මුසාවාදා වේරමණී පිසුණාවාචා වේරමණී ඵරුසාවාචා වේරමණී සම්ඵප්පලාපා වේරමණී අයං වුච්චතී සම්මා වාචා........" නිවැරදි වචන යනු වාග් සුචරිතයයි.වචනයෙන් සිදුවන සිවුවැදෑරුම් වැරදි වලින් වැලකී ක්‍රියා කිරීමයි.

ගොනුව:Z p07-katawata.jpg

එනම්,

  1. බොරු කීමෙන් වැලකීම
  2. කේළාම් කීමෙන් වැලකීම
  3. ඵරුස වචන කීමෙන් වැලකීම
  4. හිස් වචන කීමෙන් වැලකීම
"https://si.wikipedia.org/w/index.php?title=සම්මා_වාචා&oldid=469872" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි