සම්මත විශෙතිය - සූත්‍රය

මෙහි x යනු සම්මත කරණය කල යුතු සකස් නොකළ විශෙතියකි.

σ යනු ගහනයේ සම්මත අපගමනයයි.

μ යන ගහනයේ මධ්‍යන්‍ය වේ.

සකස් නොකල විශෙතිය සහ ගහන මධ්‍යන්‍ය අතර පරතරය සම්මත අපගමනය ඒකක වලින් z මගින් නිරූපණය කෙරේ. සකස් නොකල විශෙතිය මධ්‍යන්‍යයට පහලින් පිහිටන විට z සෘණ අගයක් ද එය මධ්‍යන්‍යයට ඉහලින් පිහිටන විට z ධන අගයක්ද ගනී.

z ගණනය කිරීම සදහා නියැදි මධ්‍යන්‍යය හෝ නියැදි අපගමනය කොට ගහන මධ්‍යන්‍ය සහ ගහන අපගමනය අවශ්‍ය වීම වැදගත් කරුණකි. ඒ අනුව z ගණනය කිරීම සඳහා අභිමත ගහනයකින් ලබාගත් නියැදියක සංඛ්‍යාත දත්ත යොදාගත නොහැකි වන අතර ඒ සඳහා ගහනයේ අදාල පරාමිතීන් දැන සිටිය යුතු වේ. සම්මතකරණය කර පරීක්ෂණ වැනි අවස්ථා හැරුණු විට ගහනයක සම්මත අපගමනය ඇස්තමේන්තු කල හැක‍. උදාහරණයක් ලෙස දුම්බොන්නන් අයත් මුළු ගහනයම මැනීම සිදු කෙරේ.

ගහනයක් ප්‍රමත ලෙස ව්‍යාප්තව ඇති විට එහි ප්‍රතිශතක කරාව සම්මත විංශතිය සහ සංඛ්‍යාත වගු ඇසුරින් තීරණය කළ හැක.

http://en.wikipedia.org/wiki/Standard_score#Formula