සම්මත පළමු වන අයනීකරණ එන්තැල්පිය

සම්මත පළමු වන අයනීකරණ එන්තැල්පිය (∆HI1) සංස්කරණය

සම්මත අවස්ථාවේ පවතින මූලද්‍රව්‍ය පරමාණු මවුලයකින් න්‍යෂ්ටියට ලිහිල්වම බැඳී ඇති ඉලෙක්ට්‍රෝනය බැගින් ඉවත් කර වායුමය ඒක ධන අයන මවුලයක් සෑදීමේදී සිදු වන එන්තැල්පි විපර්යාසයයි.