සම්මත දහන එන්තැල්පිය

සම්මත දහන එන්තැල්පිය (∆Hc) සංස්කරණය

සම්මත අවස්ථාවේ ඇති මූලද්‍රව්‍යක හෝ සංයෝගයක හෝ මවුලයක් වැඩිමනත් ඔක්සිජන් තුල පූර්ණ දහනය කිරීමේදී සිදුවන එන්තැල්පි විපර්යාසය යි.

"https://si.wikipedia.org/w/index.php?title=සම්මත_දහන_එන්තැල්පිය&oldid=346595" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි