සම්මත ඌර්ධවපාතන එන්තැල්පිය

සම්මත ඌර්ධවපාතන එන්තැල්පිය (∆Hsub) සංස්කරණය

සම්මත අවස්ථාවේ පවතින ඝන මූලද්‍රව්‍යයක මවුලයක් හෝ ඝන සංයෝගයක මවුලයක් හෝ සම්පූර්ණයයන් වායුමය අවස්ථාවට පත් කිරීමේ දී සිදුවන එන්තැල්පි විපර්යාසයයි.