සම්මත උත්පාදන එන්තැල්පිය

මම wppsk මෙමගින් අපට බොහෝ දේ ඉගෙන ගත හැක

සම්මත උත්පාදන එන්තැල්පිය ∆Hf සංස්කරණය

සම්මත අවස්ථාවේ ඇති සංයෝග මවුල එකක් සම්මත සම්මත තත්ත්ව යටතේ ඇති එහි සංඝටක මූලද්‍රව්‍ය වලින් උත්පාදනය කිරීමේදී සිදු වන එන්තැල්පි විපර්යාසයයි.