සම්භාව්‍ය වු සාහිත්‍යය

සම්භාව්‍ය වු සාහිත්‍යය

'සම්භාවය සාහිත්‍ය' යන වචනයේ මුලාරම්භය වුයේ 1720 සහ 1730 වු ලේඛකයින්, තමන් වෙනුවෙන් ජෝරජ් මම ජෝර්ජි එම ප්‍රකාශනයෙන් අදහස් කළේ තම බලය පෙන්වීමට වන අතර, ඒ වෙනුවට ඔවුන් දුටුවේ ආදිකාලින රෝමයේ දැඩි සහ අප්‍රමාදි සාහිත්‍යය ඉතා විශ්ෂ්ඨ දේශපාලනික සහ ඔපවත් වු සාහිත්‍යයකට සංක්‍රමණය විමක් ලෙසය. උපමා වාක්‍යය වල යෝග්‍යතා නිසා 1689 – 1750 කාල පරිච්ඡේදය තුළ දී සම්භාව්‍ය යුගය යන නාමයෙන් 18 වන ශතවර්ෂ්ය පුරා වොල්ටයෙර් සහ ඔලිවර් ගොලිස්මිත් ඇතුළු විචාරකයන් විසින් හදුන්වන ලදි. මෙම කාල පරිච්ඡේදයේ සාහිත්‍යය ප්‍රසිද්ධ දේශපාලන සහ මුළු මනින්ම දැනුවත් වු විචරකයින් සාහිත්‍ය සදහා අණ කළේය. මෙම කාලයේදී සමෘද්ධිය සහ අපචාරය අති විශාල ශක්තියක් හා නිෂ්පාදනයේ දක්ෂයෙක් සහ මැරකම් ආවර්ජනය කරන ලද්දේ, ඉංග්‍රිසි ස්කොට්ලන්ත සහ අයර්ලන්ත ජනතාව ඔවුන් ප්‍රසාරණය වන ආර්ථිකියක, අධ්‍යාපනයට බාධක අඩු සහ කාර්මික විප්ලවයේ ඇලලිමක් මැද බව අවධාරණය කර ගත් සමයේය.

ඇලෙක්සැන්ඩර් පාප්තුමා මෙම කාලයේ බොහෝ කැපි පෙනෙන කාව්‍ය කරැවෙක් වු නමුත් පාප්තුමාගේශ්‍රේෂ්ඨත්වය නිතර කාව්‍යකරැවන් සමග ඝට්ටනයෙන් ස්වල්ප වු අතර, ඔහු‍ගේ සන්සුන් බව හා ඔහුට පෙනෙන ලෙස ඇම්බිරෝස් ෆිලිජස් වැනි කාව්‍යකරැවන්ගේ නව‍ ශ්‍රේෂ්ඨ ප්‍රවේශයක් ඉතා ඉහල ස්ථාවරය පව්‍රභල තරගයක් කාව්‍යයන්ට ඇති විය. ජේම්ස් තොම්සන් තමන්ගේ ඛේදජනකිය. ද සිසන් සහ එඩ්වන් යන්ග් නයි‍ට් තෝම්ස් කරනු ලැබුයේ මෙම කා පරිච්ඡේදයේ දීය. තවද ගම්බද කාව්‍යයකට සුදුසු නිරැපණයක් සදහා බරපතල තරගයක් දක්නට ලැබුණේ මෙම අවධියේය. මෙම විමර්ෂණයේදී කාව්‍යකරැවන් මාතෘකාවන්ට සරිලන ලෙස ව්‍යවහාරය හැගිම දනවන පරිදි භාවිිතා කිරිමට‍ බලවත් පරිශ්‍රමයක් යෙදුවේය. මෙම අවධියේදි ව්‍යාජ විත්‍රමාන්විතයන් එහි කුටය ලෙස සැලකුයේය.

ආරම්භක අවධියේදී ඉංග්‍රිසි රචනා වල සංවර්ධනයක් ගද්‍යයන්ගේ උසස් භාවය මුවා කරගෙන තිබිණි. ජෝසෆ් ඇඩිසන් සහ රිචඩ් ස්ටිල්ගේ ද ස්පෙක්ටර් මින් බ්‍රිතාන්‍ය‍ය කාලින රචනා පහිටවන ලද අතර මිනිස් ජීවිතය තුල නිතිවේදින් සහ විශේෂ වෙනස් කිරිමක් නොකර භාවනා කල හැකි මධ්‍යස්ත පරික්ෂනයක් හදුනා‍වා දෙන ලදි. ප්‍රභල කලාවක් ලෙසට පත් වු ඉංග්‍රිසි නවකතා පළමුව ප්‍රතිසංස්කරණය ත්‍රලින් මතු විමට ආරම්භ වුයේ මෙම කාලයේදීය. ඩැනියල් ඩොටෝ ලේඛන කලාවේ සිට ‍රොක්සානා සහ මොල් ෆලැන්ඩර්ස් කල්පිත අපරාධකරැවන්ගේ ජීවිත සමගින් මුද්‍රණාල සදහා දුෂ්ඨ චරිත ලේඛකයෙක් ලෙසට පරිවර්තන විය. රොබින්සන් කෲසෝ නම් වු ඇලෙක්සැන්ඩර් සෙල්කර්ක් චාරාකා සම්බන්ධ කල්පිතයන් ද මොහු රචනා කළේය. නවකතා ශෝකාන්ත අවධියක සිට මධ්‍යන ශතවර්ෂයේ බොහෝ ලේඛකයින්ට නව කතා රචනා ලිවිම ආරම්භ විමට මෙය වක්‍රාකාරයෙන් බලපැ‍වේය.

ඇඩිසන් සහ ස්ටිල් භග කර ලබා ගන්නා ආකාරයේ ගද්‍ය වු අතර එවිට‍ ඩොතනන් සිවිෆ්ට් අනෙක් ආකාරයේ විය. නිර්මල සමකාලින කිහිපදෙනෙකු සමග සමවු නොහික්මුණු සහ ඍජු ගද්‍ය ශෛලයක් විය. ඔහු නවීන ලෝකය ගැඹුරින් අධ්‍යනය කළ නමුත් සංකාවපිළිබද සැක සහිත භාවය පිළිබදවද සමාන ආකාරයෙන් අධ්‍යයානය කළේය. ඔහු ඉතිහාසය බොරැවේ සහ නිශ්ඵල භාවයේ වාර්තාවක් ලෙස දුටු අතර වර්තමානය බොරැවේ සහ නිශ්ඵල බාවයේ වියරැවන් ාබව දුටුවේය. මධ්‍යය ක්‍රිස්තියානි වටිනාකම් අවශ්‍ය වු නමුත් වහා රැවටෙන සහ විශ්වාසයේ මිනිසුන්ගේ ක්‍රිඩාවන් නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කිරිම් මගින් සංවර්ධනය සහ ඉතා ශක්තිමත් සහ හර්මිත වටිනාකම් වලින් මෙය සමන්විත විය. ස්විෆ්ට් ගේ අ ටේල් ඔෆ් ටබ් මගින් ඔහුගේ නවීන ලෝකය ‍පිළිබද විශලේෂණයක් සහ පැට්රිජ් නැමැත් ජ්‍යොතිෂ්‍යවේදියා සමග ඔහුගේ සටන වැනි අවසන්භාගයේදී ඔහුගේ කාර්යයන් සහ පුද්ගලයන් අතර නිත්‍ය බියක් සහ නිහතමාන සුරක්ෂිතතාවය පමණක් ඉතිරි කල බොහෝ අපහාර අඩම්භරයන් ගලිවර්ගේ චරිකාව වැනි දේ නිවේදනය කලේය. එක්සිල් සිට අයර්ලන්තයට යැමෙන් පසු අයිරිශ් ජනතාව යටත් විජිතවාදින්ගේ කොල්ලකෑම් වලින් ආරක්ෂා කිරිමට, අකමැත්තෙන් ආරම්භ කළේය. ඔුගේ අ මෙඩස්ට් ප්‍රෙපාපොසල් සහ ඩ්‍රැපියර්ගේ ලියමන අත් අඉංග්‍ුවට ගැනිම සහං කොල්ල කෑම් වලට පෙළඹ වු නමුත් ස්විෆ්ට් ඔහු වටා දක්නට ලැබුණු ආදරයක් නොමැති අයරිශ් රොමානු කතෝලිකයන් හට අපවාදයෙන් සහ අසභ්‍යත්වයෙන් මැරකම් කරනු ලදි.

ආරම්භක අවධියේ නාට්‍යයන්ගේ විශය මාතෘකාව වුයේ වෙනස් කිරිම් සමගින් හාස්‍ය ප්‍රතිසංස්කරණය කරන ලද ජෝන් වැන් බ්‍රග් සහ විලියම් කන්වර්ජ් ගේ අවසාන නාට්‍යයන්ය. කෙසේ වුවද බොහෝමයක් වේදිකාවන් විකට නාට්‍යයන් දුබල වු අතර බොහෝ සහ රිචඩ් ස්ටිල් යන දෙදෙනා ඉතා සදාචාර්ත්මක ඛේදනකදේ නිශ්ාදනය කල අතර එහි චරියන් සහ චරිතයනගේ ලක්ෂණයන්හි සැලකිලි වුයේ සම්පුර්ණයෙන්ම මධ්‍යම පන්තියේ හෝ කම්කරැ පන්ති‍ය මින් නරඹන්න්ට නාට්‍යයන් කෙරෙහි සැලකිය යුතු වෙනසක් පෙන්වු අතර තව දුරටත් රගමඩල වල සාර්ථකත්වයේ සාධකයක් ලෙස රාජකිය අනුග්‍රහය දැක්විය නොහැක. තවද කොලෙසි සිබර් සහ ජෝන් රිච් ඉතා විශාල වශයෙන් වේදිකාගතවීමට දැඩි තරගයක් විය. හාලෙක්වින් ආකාරය හදුන්වාදුන් අතර අභිරෑපන රංගනය වේදිකා ගත විය. ලෝ හාස්‍ය්‍ය ප්‍රසිද්ද වු අතර නාට්‍යයන් තෘතික ආකාරයෙන් වේදිකා ‍ගත විම ආරම්භ විය. ඔපෙරාව ද ලන්ඩනය පුරා ප්‍රසිද්ධ විමට ආරම්භ වු අතර ඉතාලි ආක්‍රමණයන්ට සාහිත්‍යය තුලින් පුතිරෝධායක් ඇති විය . මෙම නැඹුරැව කඩුකප්පල් කරන ලද්දේ නව ආකාරයේ ස්‍යයන් මගිනි. පාප්තුමා සහ ජෝන් ටගේ ද බෙගර්ස් ඔපෙරා මගකින් නැවක නාට්‍ය ශාලාවට පැමිණියේය ගේ ගේ ඔපෙරාව ඉංග්‍රිසියෙන් වු අතර ජැක් ස්ටෙෆිඩ් සහ ඩොන් වයිල්ඩ් කථාවන් නැවත ආවර්ජනය කරන ලදි. රොබර්ට් වැල් පෝල් සහ සංස්කාරක වන සවුත් සි කාර්යාලයේ උපමා කථාව ලෙස පෙණුන බැවින් ගේ ගේ ඔපෙරාව රංගනය කිරිමෙන් තොරව තහනම් කලේය. 1737 දී හදිසියේම මෙම කාලයේ නාට්‍යයන්ට බලපතු පනත මගින් වාරණයක් පැන වු අතර රග මඩල නැවතත් රාජකිය අනසකට යටකත් විය.

බලපතු පනතේ ප්‍රතිවිපාකයක් වුයේ එරක් නාටක රචනාවකට වඩා නවකතා ලේඛනය කිරිමට මාරැ විය. හෙන්රි ෆිල්ඩින්ගේ නාට්‍යයන් පරික්ෂණය සමත් නොවු බැවින් හාස්‍ය කාව්‍යයන් ලිවිම ආරම්භ කලේය. හෙන්රි ‍ඔපෙක් ද නවකතා සදහා මාරැ විය. මෙම කාලය අතරතුර පැමෙල හෝ වර්චු රිවෝඩඩ් නවකතාවේ හානිකර ප්‍රතිවිපාක වලට විරැද්ධ විමුට බලාපොරොත්තු වෙන් සමැවෙල් රිචඩ්සන් නවකතාව නිර්මාණය කලේය. ජෝසප් ඇන්ඩෲ සහ ශමෙලා යන කාර්යය මගින් නිර්රථක නවකතා මගින් හෙන්රි ෆිලිඩින් ප්‍රහාරයක් එල්ල කලේය. බෘක් ද මැන් ඔෆ් ෆලින්ස් රචනා කිරිමෙන් වක්‍රාකාරයෙන් භවානාත්මක නවකතා ආරම්භ කලේය. ලොරන්ස් ශැන්ඩි අසමසම දෘෂ්ටි කෝණයකින් ජීවිත කලාව ලිවිට උත්සාහ දැරැවේ ට්‍රිස්ට්‍රම් ශැන්ඩි දැනුම ඇතිවය. ටොබියස් ස්මොලට් අග්‍රණ කියන්‍නාසේ උත්සාහ අනෙක් අයගෙන් අපසරණය විය. සෑම නවකතාකරැවු‍ෙ/්ම කතාවන් සහ තරගයක් අනෙක් අය කෙරෙහි විය. ඉතා දිගු කලක් පැවති පරික්ෂණයක් වුයේ රිචඩ්සන්ගේ මානසික යතචාර්තවාදය කථාවන් අවුල් කරන කටහඩ ඇති ෆිල්ඩින් සහ බෲක් ගේ භාවානුගතියය.