සම්භාව්‍යය සංගීතය

යුරෝපා සංගීත කලාවේ ඉතිහාසය

පුරාණයේ

මධ්‍යකාලීන -(500-1400)
පුනුරැදය -(1400-1600)

නුතන කාලය සහ පුරාණ කාලය අතර

බැරොක් - (1600-1760)
සම්භාව්‍ය - (1730-1820)
රොමැන්ටික් - (1815-1910)

නුතන සහ සමකාලීන

20 වැනි ශත වර්ෂ සම්භාවය -(1900-2000)
සමකාලීන සම්භව්‍ය -(1975 - වර්තමානය)


සම්භාවිතා සංගීතය යනු පුළුල් අර්ථයක් ඇති නිපදවු සංගීතය නැත‍හොත් මුල් බැසගත් බටහිර ලිටජිකල් සහ ලෞඛික සංගීත සම්ප්‍රදායටයි. මෙය 9 වැනි ශත වර්ෂයෙහි සිට වර්ථමානය දක්වා පසුබිම් කරගෙන ඇත. මෙම සම්ප්‍රධායෙහි ප්‍රදාන න්‍යායයන් සංකලනයක් සිදුවුයේ 1950-1900 එය කොමන් පැක්ටිස් කාල සමය ලෙස හැදින්වේ. 16 වන සියවසේ සිටහ යුරෝපා සම්භාව්‍ය සංගීතය අනෙකුත් යුරෝපා නොවන නමුත් ප්‍රසිද්ධ මසංගීත පද්ධතින්ගෙන් වෙනස් වන්නේ ප්‍රස්ථාර ක්‍රමය මගිනි. බටහිර ප්‍රස්ථාර ක්‍රමයන් භාවිතා කරන්නේ රචකයින් විසින් දක්වන්නට ස්වරමානය, වේගය, මාපකය, රිද්මය, සංගීතය පෙන්වා දීමටය. මෙම ක්‍රමය මගින් අභ්‍යාස සඳහා ඉඩකඩ අවම කරයි. එනම් ක්ෂණික නිර්මාණ සහ අලංකාර නිර්මාණයන් මෙමගින් ගිලී යයි. නමුත් මෙම ලක්ෂණ අනෙකුත් යුරෝපා නොවන හා ප්‍රසිද්ධ සංගීතයන්හි නිතර දක්නට ඇත (ඉන්දියානු සංගීතය හා ජපන් සම්ප්‍රායී සංගීතය සන්සන්දනය කරන්න) මෙම සංගීතයට රසිකයින් තිබු රැචිකත්වය 1900 අග භගය වන විට එක්සත් රාජධානියෙන් මෙන්ම යුරෝපා සංගමයෙනව්ද ගිලිහි ගියේය. මෙම කාලය වන විට සම්ප්‍රධාය සංගීතය කඩා වැටුණු අතර ප්‍රසිද්ධ සංගීතය අපරිමිත ලෙස සර්ථකත්වය පත්වුණි. නමුත් CD අලෙවිය එයට බාධාවක් නොවිණි.

1830 වන තෙක් සම්භාව්‍ය සංගීතය යන ‍නාමය වළලි තිබු අතර මෙම සම්භව්‍ය සංගීතය පරිශිලනය පටිගත කරන ලද්දේ ඉංග්‍රිසි ඔක්ස්වර්ඩ් ශබ්ධ කොෂයෙනි

සටහන් සංස්කරණය

| European classical music |}

"https://si.wikipedia.org/w/index.php?title=සම්භාව්‍යය_සංගීතය&oldid=472348" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි