සම්පත් කුමාරතුංග යනු නිවේදකයෙකු සහ ජනප්‍රිය ටෙලි නාට්‍යය නළුවෙකි.

සම්පත් කුමාරතුංග
උපත
නිවහනශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
රැකියාවටෙලි නාට්‍යය නළු
ආගමබෞද්ධ

සම්පත් රංගන ශිල්පියෙකු බවට පත්වුයේ ජීවිතය ලස්සනයි ටෙලි නාට්‍යයහි ආලෝක චරිතයට පණ පෙවීමෙනි. අනතුරුව ඔහු උමයංගනා වික්‍රමසිංහ සමග උමයංගනා ගේ පෙම්වතාගේ කැලුම්ගේ චරිතය ඉතිං ඊට පස්සේ ටෙලි නාට්‍යයේ රඟපෑමෙන් තවත් ප්‍රසිද්ධියට පත්විය.

සම්පත් කුමාරතුංග කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සම්පත්_කුමාරතුංග&oldid=593636" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි