යම්කිසි ත්‍රිකෝණයක කෝණ තුනම සමාන වන විට එම ත්‍රිකෝණය සමපාද ත්‍රිකෝණයක් ලෙස හැඳින්වේ.

ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව අංශක 180 බැවින් සමපාද ත්‍රිකෝණයක එක් එක් කෝණයක් අංශක 60ක් වේ.


සබැඳි පිටු සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සමපාද_ත්‍රිකෝණය&oldid=67061" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි