සමන් ද සිල්වා
සමන් ද සිල්වා (ඉංග්‍රීසි: Saman De Silva) යනු ප්‍රවීන ජනප්‍රිය බයිලා ගායකයකි.
සමන් ද සිල්වා | |
---|---|
උපත | |
නිවහන | ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
රැකියාව | ගායක |
ප්‍රසිද්ධව ඇත්තේ | ප්‍රවීන ජනප්‍රිය බයිලා ගායක |
ආගම | බෞද්ධ |
සමන්ගේ ගීත අතර නියරේ පියනගලා, පුංචි කුරුළු කූඩුවේ, එපා එපා රැවටෙනු (සුරූපී විරූපී) , සංතෝස වෙන්න ප්‍රීති වෙන්න, තනනිල්ල දිගේ, පුරහඳ නැගුණා මේ ආදී ගීත ඉතාා ජනප්‍රියය.
සමන් ගායක ගායිකාවන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයා වූූ අතර එක්සත් ජාතික පක්ෂය කලා සංසදයේ ජාතික සංවිධායක ද විය. සමන් ද සිල්වා පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී එජාපයෙන් කොළඹ දිස්ති‍්‍රක්කයට ද තරග කෙළේය.
චිත්‍රපට හා ටෙලි නාට්‍ය නළු ගාමිණී හෙට්ටිආරච්චි නාලන්දාවේ මොහුගේ සම කාලිනයෙකි.
සමන් සංගීත සංදර්ශන සඳහා සමන් ලොව පුරා බොහෝ රටවල් සංචාරය කර ඇත.
සමන් ද සිල්වා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්රිත
සංස්කරණය- "අංක එක ක්ලැරන්ස් - සමන් ද සිල්වා". silumina.
{{cite web}}
: Cite has empty unknown parameter:|1=
(help)
- "වෙන පුතාලා කියන්න කලින් මගේ සිංදු මගේම පුතාලාට කියන්න දෙනවා - සමන් ද සිල්වා". divaina.
{{cite web}}
: Cite has empty unknown parameter:|1=
(help)
- "ගායක ගායිකාවන්ගේ සංගමය වෙත ප්රදානය කළ ඉඩමට මොකද වුණේ". lakbima. 2013-07-17.
{{cite web}}
: Cite has empty unknown parameter:|1=
(help)
- "ප්‍රවීණ ගායක සමන් ද සිල්වා සන්ධානයට එක්වෙයි". dinamina.
{{cite web}}
: Cite has empty unknown parameter:|1=
(help)