කාර්‍යක්ෂමව කටයුතු කළ හැකි, ක්‍රිඩා රයිෆල වලට වඩා ඉතා කාර්‍යයක්ෂම රයිෆල් වර්ගයකි. පොලිස් සේවාවේ හෝ හමුදා සේවාවේ භාවිතා වන රයිෆල් හා සමානව හෝ ඊටත් වඩා වැඩි හැකියාවක් ඇති උපකරණයකි. හමුදා කටයුතු වලදී යොදා ගන්නා ˝යුධමය රයිෆල˝ (Battle Rifle) හෝ ˝ ප්‍රහාරක රයිෆල්˝ (Assault Rifel) 3 හා 6 (MOA) කාර්‍යයක්ෂමතාවයක් දරයි. සම්මත මිලිටරි කටයුතු වලට යොදා ගන්නා MOA නිරවද්‍යතාවය 0.5 සිට 2 අතර වේ. පොලිස් සනයිපර් රයිෆල් 0.25 සිට 1.5 MOA නිරවද්‍යතාවයක් වේ. සන්සන්දනයක් කරනවා නම්, තරගයකට යොදා ගන්නා රයිෆලයක නිරවද්‍යතාවය 0.1 දක්වා මට්ටමකට යයි.

ඇ.එ.ජ. හමුදා සම්මතයන් 1 MOA නරවද්‍යතාවය සම්මත issue සනයිපර් රයිෆල් වෙතින් බලාපොරෙත්තු වේ. එහෙත් මෙම නිරවද්‍යතාවය අඩු මිල, කාර්කෂ පරිසරයක කටයුතු කිරිම, භාවිතය හා නඩත්තුවේ පහසුව යන කාරණා හේතුවෙන් වැදගත් නොවේ. මේ ආකාරයේ දිය යට කෙටී කාලීනව මෙහෙයවන සීමිත දිය යට සිටිමේ ධාරිතාවක් ඇති යානාවලට වඩා වෙනස් වු දිය යට ස්වාධීනව ක්‍රියා කළ හැකි යානා සබ්මැරීන් ලෙස හැදින්වේ. සබ්මැරින් යන යෙදුම විශාල සේවකයන් පිරිසක්සිටින ස්වයංක්‍රිය ක්‍රියාත්මක වන යාත්‍රා විශේෂයක් හදුනා ගැනීමට යොදා ගන්නා යෙදුමකි. කෙසේ වෙතත් ‍‍ඓතිහාසිකව හෝ කලාතුරකින් සබ්මැරින් යනුවෙන් මධ්‍යම ප්‍රමාණයේ හෝ කුඩා ප්‍රමාණයේ මුහුදු යාත්‍රා හදුන්වනු ලබයි.

සබ්මැරින් යන වචනය පරියේෂණාත්මකව දෙසදන්නේ ˝ මුහුද යට˝ යන තේරැම ඇතිවයි. ඊට සමගාමිව වෙනත් යෙදුම් වන සබ්මැරින් ඉංජිනේරැ ශිල්පය හෝ සබ්මැරින් රැහැන (කේබලය) යන යෙදුම් සබ්මැරිනය හා කිසිදු සම්බන්ධතාවක් නැති යෙදුම් වේ. සබ්මැරින් යන්න ˝ සබ්මැරින් බෝට්ටු˝ යන යෙදුමෙන් කෙටි කර ගත්තකි.

සබ්මැරින් බෝට්ටු ලෙස සළකනු ලැබීමට ඓතිහාසික හේතුන් ද බලපා ඇත. ඒ මක් නිසාද යත් නෞකාවකින් මුදා හරින යාත්‍රා හැදින්වෙන්නේ ˝ බෝට්ටු ˝ යන නමින් වන නිසයි. පළමු සබ්මැරිනය දියත් කරන ලද්දේ ද ඒ ආකාරයටයි. ජර්මානු සබ්මැරින් සදහා යෙදෙන ඉංග්‍රිසි යෙදුමක්වන ˝ යු බෝට්ුට˝ යන්න සබ්මැරින්සදහා යෙදෙන ජර්මානු යෙදුමෙන් බිදි ආවකි. යු බෝට්ටු යන්න ˝අන්ටර්සීබූට්˝ ( Untersee boot) හකුලා දැක්වීමකි.

මීට ප්‍රථම අත්හදා බැලීම් සදහා සබ්මැරින නිපදවා තිබුණද 19වනසියවසේ දී සබ්මැරින් සැළසුම් අඩු කිරිමට පටන් ගත්තේය. සබ්මැරිනයේ ප්‍රථමයෙන් පුළුල්ව බාවිතා කරන ලද්දේ පළමු ලෝක යුද්ධයේ දීය ව අතර එය විශාල නාවුක හමුදාවල එක් ලක්ෂණයක් විය. මිලිටරි භාවිතය සතුරැ යාත්‍රාවක් හෝ සබ්මැරිනයක් විනාශ කිරිම ගුවන් ප්‍රහාරක යානා වල ආරක්ෂාව තහවුරැ කිරිම වැටලීම් සිදු කිරිම, මහද්වීපික මිසයිල සබ්මැරින් ලෙසත් තම කාර්‍යයභාරය පුළුල් පරාසයක සිදු කරන ලදි. විශේෂ බළකාය සදහා හදුනා ගැනීම් සිදු කිරිම හා රහසු කටයුතු සදහ ාසහය වීම ද සිදු කරයි.

සබ්මැරීන සිවිල් භාවිතයට ගැනීම තුළ සාගර විද්‍යාව, නැව් මගින් ප්‍රවාහණය කරන බඩු බාහිරාදිය ආරක්ෂා කර ගැනීම, මුහුදු පත්ල ගවේෂණය හා නඩත්තු කිරිමට/ සුපර්ක්ෂාකාරි වීම සදහා සබ්මැරීනය යොදා ගනී. සබ්මැරින එමෙන්ම යම් විශේෂ විෂයකට අදාල වන අතර ඒ අතර සෙවීම් හා බේරා ගැනීම් හෝ මුහුදු පත්ලේ කේබල් කේබල් නැවත පිළියම් කිරිම ඇතුලත් වේ. සබ්මැරීන මේ අතරට සංචාරක කර්මාන්තය හා අධ්‍යයන පරියේෂන සදහාද යොදා ගනී.

සබ්මැරීනය සතුව වෙනත් ඕනෑම යාත්‍රාවකට වඩා විශාල පරාසයක දරා ගැනීමේ හැකියාවක් පවති. එය කුඩා ස්වයංක්‍රීය ක්‍රියාත්මක වන හෝ පැය කිහිපයක ක්‍රියාත්මක වන මිනිසුන් එක් අයෙකු හෝ දෙදෙනෙකු මගින් ක්‍රියාත්මක වන යාත්‍රාවල සිට දිය යට මාස 06ක් ගිලි සිටිය හැකි රැසියානු ටයිප්‍රන් ක්ලාස් ( Typhoon Class) යාත්‍රා දක්වා යාත්‍රා ද වේ. කිමිදුන් කරැවන්ට යා නොහැකි මෙන්ම ප්‍රායෝගිකව කළ නොහැකි කාර්‍යයන් මෙන්ම අධික ගැඹුරක කටයුතු කිරිමේ හැකියාව සබ්මැරින් සතු වේ. වර්තමාන ගැඹුරට කිමිදෙන සබ්මැරින පැවතෙන්නේ දිය යට කිමිදෙන යාත්‍රා තුළින් වන අතර එය තවත් ලෙසකින් සැළකුව හොත් කිමිදුම් කුටියේ හි විකාශනයකි.

බොහෝ විශාල සබ්මැරින වල බද කොටස සිලින්ඩාකාර හැඩය ගන්නා අතර එහි අග කොටසේ කේතු ආකාර වන අතර සහ සිරස් පිහිටීමක් දරයි. මේවා බොහෝ විට පිහිටන්නේ යාත්‍රා වල මැද කොටසේ වන අතර එහි සන්නිවේදන සහ සංවේදන උපකරණ මෙන්ම අවටබලන පරික්ෂය (පෙරස්කෝප්පය) පිහිටා ඇත. වර්තමාන සබ්මැරින් වල මෙම ව්‍යුහය ˝රැවල˝ ලෙස හැදින්වෙන ඇමරිකානු භාවිතය වේ. (යුරෝපා භාවිතයෙන් නම් එය ˝වරළ˝ නම් වේ.) පැරණි නිර්මාණ වල දක්නට ලැබුණු අංගයක් නම් ˝විධායක ස්ථානයයි: එනම් ප්‍රධාන නෞකා කදට ඉහළින් වෙන්ව පිහිටන පීඩන නැව් කදකි. මෙමගින් කෙටිදුර පෙරිස්කෝප්පය භාවිතා කළ හැකි වේ. පසු පස කොටස තුළ නෞකා ප්‍රේරකයක් (අවර පෙත්තක්) සවිකර ඇත. එමෙන්ම විවිධාකාර hydrodynamic පාලන වරල්/ පෙති මෙන්ම තුලබරැ ටැංකියක් ද වේ.

පැරණි සාම්ප්‍රදායික සබ්මැරින් වලට වඩා වර්තමාන සබ්මැරින් තුල දක්නට ලැබෙන්නේ ඒවා ප්‍රමාණයෙන් කුඩා වීමත්, ගැඹුරට යා හැකි වීමත්, විශේෂි වීමත් යන කාරණා නිසාය.


References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Nuclear_weapon

"https://si.wikipedia.org/w/index.php?title=සබ්මැරින්&oldid=471852" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි