සබං

(සබන් වෙතින් යළි-යොමු කරන ලදි)

තාක‍්ෂණිකව සබන් හෙවත් සබං යනු විවිධ පිරිසිදු කිරීමේ සහ ලිහිසි කිරීමේ නිෂ්පාදන සඳහා භාවිතා කරන මේද අම්ල ලවණයකි. සාමාන්‍යයෙන් සේදීම, නෑම ආදී භාවිතා වේ. කාර්මිකව, සබන් ඝනකාරක, සමහර ලිහිසි තෙල්වල සංරචක සහ උත්ප්‍රේරක සඳහා පූර්වගාමීන් ලෙස භාවිතාවේ.

"https://si.wikipedia.org/w/index.php?title=සබං&oldid=554545" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි