මහාචාර්ය සඳුන් පෙරේරා (ඉංග්‍රීසි: Sandun Perera) යනු කළමනාකරණ විද්‍යා මහාචාර්ය නෙවාඩා විශ්ව විද්‍යාලය ඇමරිකානු එක්සත් ජනපදය.

සඳුන් පෙරේරා
උපත
සඳුන් චාමර පෙරේරා

නිවහනඇමරිකානු එක්සත් ජනපදය
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
රැකියාවමහාචාර්ය
ප්‍රසිද්ධව ඇත්තේමහාචාර්ය නෙවාඩා විශ්ව විද්‍යාලය ඇමරිකානු එක්සත් ජනපදය
ආගමබෞද්ධ

ශ්‍රී ලංකාවෙන් බිහිවූ වැඩිම උපාධි සංඛ්‍යාවක් (PhD 3ක්, MSc 3ක්, MBA 1ක්, සහ BSc 1ක්) හිමිකරගෙන ඇති විද්වතෙකි. ඇමෙරිකාවේ ටෙක්සාස් විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණ විද්‍යාව පිලිබඳවද ෆ්ලොරිඩා අත්ලාන්තික් සරසවියෙන් මූල්‍යමය ගණිතය (Financial Math) පිළිබඳවද ආචාර්ය උපාධි ලබාගෙන ඇත. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිතය පිලිබඳ විශේෂ උපාධිලාභියෙක් වේ.

සඳුන් පෙරේරා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සඳුන්_පෙරේරා&oldid=457094" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි