සන්ෆ්ලවර් (ශ්‍රී ලාංකික සංගීත කණ්ඩායම)
සන්ෆ්ලවර් යනු නීල් වර්ණකුලසූරියගේ නායකත්වයෙන් 1980 දශකයේ මුල් භාගයේ පිහිටුවන ලද ශ්‍රී ලාංකේය පොප් සංගීත කණ්ඩායමකි.[1][2][3] සංගීත කණ්ඩායමේ නම "සන්ෆ්ලවර්" ප්‍රවීන ශ්‍රී ලාංකික සංගීතඥ ක්ලැරන්ස් විජේවර්ධන විසින් ලබා දී ඇති බව වාර්තා වේ.[4][5]
වෘත්තීය
සංස්කරණයසන්ෆ්ලවර් ඔවුන්ගේ පළමු ප්‍රසංගය 1983 සැප්තැම්බර් 4 දා දංකොටුවේදී සිදු කළේය.[6] මුල් සංගීත කණ්ඩායම නීල් වර්ණකුලසූරිය, නෙල්සන් වාස්, අයිවර් ද මෙල්, එර්නි පීරිස්, ක්‍රිස්ටෝපර් ලියනගේ, ලූෂන් අලහකෝන් සහ අතුල අධිකාරිගෙන් සමන්විත විය.[7]
සාමාජිකයින්
සංස්කරණයවර්තමාන
සංස්කරණය- චලන පියුමන්ත - ගිටාර්
- ඩිලන්ත ඩයස් - විදුලි ඕගන
- සාරා - බෙර
- සුදත් නාවලගේ - ගායනය, රිදම් ගිටාර්
- ශිරන්ත ප්‍රනාන්දු - බේස් ගිටාර්
- චමින්ද හෙට්ටිආරච්චි – ඔක්ටපෑඩ්
- නෙල්සන් වාස් - ගායනය
- කසුන් චාමිකර - ගායනය
- ජගත් සෝහන්ත - ගායනය
හිටපු
සංස්කරණය- අයිවර් ද මෙල් - රිදම් ගිටාරය, බේස් ගිටාරය, ගායනය
- අර්නි පීරිස් - බේස් ගිටාර්, ගායනය
- ගයාන් ප්‍රනාන්දු - බේස් ගිටාර්
- මහින්ද සිල්වා - බෙර, ගායනය
- පෝල් ප්‍රනාන්දු - සැක්සෝෆෝන්
- මාලන් දිලීප ප්‍රනාන්දු - බේස් ගිටාර්
- මංජුල ගමගේ - ලීඩ් ගිටාර්, ගායනය
- ක්‍රිස්ටෝපර් ලියනගේ - ගායනය
- නොයෙල් රාජ් - ගායනය
- රුවන් බණ්ඩාර - ගායනය, රිදම් ගිටාර්, දරබූකා
- අතුල අදිකාරි - විදුලි ඕගන, ගායනය
- ඇන්ටන් පෙරේරා - විදුලි ඕගන
- ලුෂන් අලහකෝන් - බෙර
- මහින්ද සිල්වා - බෙර
- රොෂාන් පෙරේරා - බෙර
- සුජිත් මාරසිංහ - ඔක්ටපෑඩ්, දරබූකා
- ඉන්දික කළුගම - ගායනය
- රොෂාන් තිසේර - විදුලි ඕගන
- ප්‍රභාත් තමෙල් - බෙර
- ශිරන්ත ප්‍රනාන්දු - බේස් ගිටාර්
- සුරංග-ගායනය
- දංගමුව - ගායනය
- සුරේෂ්-බේස් ගිටාරය
- දිනේෂ් දිසානායක - විදුලි ඕගන
- බොබ් කොකෝ
- අමිල - බෙර
- අනුරුද්ධ පෙරේරා - ඔක්ටපෑඩ්
යොමු කිරීම්
සංස්කරණය- ^ Lilacs blossoming in popularity
- ^ Chandrasena reaches musical milestone
- ^ Love stands the test of time
- ^ Some unknown facts about Clarence සංරක්ෂණය කළ පිටපත පෙබරවාරි 22, 2008 at the Wayback Machine
- ^ A name etched in memory සංරක්ෂණය කළ පිටපත දෙසැම්බර් 18, 2008 at the Wayback Machine
- ^ "If diversity is respected, the world will be beautiful: Neil Warnakulasuriya talks about the new 'Sunflowers'". Silumina. සම්ප්‍රවේශය 2021-05-08.
- ^ පරණ සන්ෆ්ලවර් ආයෙමත් ඇවිදින්, https://www.divaina.com/sunday/index.php/visheshanga2/11609-2019-09-25-08-34-45, ප්‍රතිෂ්ඨාපනය 2023-11-20