සන්නාවේදන මුලිකාංග

**සන්නිවේදන ක්‍රියාවලියට අයත් මුලිකාංග
    * සන්නිවේදකයා 
    * සන්දේශය
    * ග්‍රාහකයා
1- සන්නිවේදකයා
    සන්නිවේදකයා යනු සන්දේශයක් ඉදිරිපත් කරනු ලබන පුද්ගලයා යි·පුලුල් අර්ථයෙන් සලකා බලන විට සන්නිවේදකයා යනු පුද්ගලයෙක් පමණක් නොව විවධ ආයතනයන්ද විය හැක·
    ජනමාධ්‍ය ආයතන වන පුවත් පත් ආයතන ˌගුවන් විදුලි ආයතන ˌ රූපවාහිනි ආයතන සන්නිවේදක තත්වයෙහිලා සැලකේ.

2-ග්‍රාහකයා

    ග්‍රාහකයා යනු පණිවිඩය ලබන පුද්ගලයායි.එහෙත් ග්‍රාහකයා සැමවිටම ග්‍රාහක තත්වයේ නොසිටි ඔහු විටෙක සන්නිවේදකයා ද වේ..එමේන්ම ග්‍රාහනයාගේ ස්වභාවය ඔවුන්ගේ දැනුම හා
    ආකල්ප මත වෙනස්වේ.එමෙන්ම සන්නිවේදනයේදි ග්‍රාහකයාගේ අආකල්ප අවස්ථා 3ක් යටතේ විග්‍රහ කරයි.
     1සන්දේශ මුලාශ්‍රය පිලිබද ආකල්ප
     2සන්දේශ ගැන ඇති ආකල්ප
     3ග්‍රාහකයාගේ ආකල්ප
                            එමෙන්ම ග්‍රාහකයා පොළඔව ගන්නා කරුණු ලෙසද කරුණු 4ක් දැක්විය හැකˌ
      1ආරක්ෂව 
      2ප්‍රතිචාරය
      3පිළිගැනීම
      4නව අත්දැකීම්
                  

3- සන්දේශය

     සන්දේශය හෙවත් පණිවිඩය යනු සන්නිවේදන ක්‍රියාවලියේ දි සම්පුර්ණ විය යුතු ලක්ෂණ 3න් 1කි.සන්නිවේදකයා හා ග්‍රාහකයා ඒකාබද්ධ කරනු ලබන්නේ පණිවිඩය තුලිනි
     පණිවිඩයේ ස්වාභාවය අනුව ප්‍රධාන කොටස් 3 තට බේදේ 
         1අන්තර්ලගතය 
         2සංකේතය
         3ආකර්ෂණය
                          මෙම සන්නිවේදනය ඒක පාර්ශවීය මාධ්‍යයීය ක්‍රියාවක් නොවˌ
         1- සන්නිවේදකයා→ → → → සන්දේශ→ → → → ග්‍රාහකයා
           (S)              (M)          (R) 
             ↓→→→→→→→→ ප්‍රතිපෝෂණ→→→→→↓
         2- (S)→ → → → (M)→ → → → (R) 
            ↓→→→→→→→→ ප්‍රතිපෝෂණ→→→→→↓
         3- S→ → → →  M → → → → → R 
           ↑→→→→→→→→ ප්‍රතිපෝෂණ→→→→→↑
         4- S<-----> M <------> R              
              මෙම සන්නිවේදන ක්‍රියාවන් ද මීට අයත් වේ·
"https://si.wikipedia.org/w/index.php?title=සන්නාවේදන_මුලිකාංග&oldid=469845" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි