සදාචාරය (ඉංග්‍රීසි:  Ethics) යනු හොඳ හා නරක ගති පැවතුම් පිළිබඳ දර්ශණ වාදයයි. පහත නිර්වචනය සදාචාරය පිලිබඳ සරල පැහැදිලි කිරීමක් සිදුකරයි. 'සදාචාරය යනු - අපේ චර්යාවන් සකස් කරවන ආචාරාත්මක වටිනාකම් පද්ධතියකි.' සදාචාරය මඟින්, අප වටා සිටින අය සමග විශ්වාසය සහ මිත්‍රත්වය ගොඩනඟා ගනිමින් අපි අවංකව ජීවත් වෙමු.

In English

"https://si.wikipedia.org/w/index.php?title=සදාචාරය&oldid=500681" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි