සද්ධර්ම රත්නාවලිය

දඹදෙණි යුගයේ ලියවුන ග්‍රන්ථය

සද්ධර්ම රත්නාවලිය, දඹදෙණි යුගයේ ලියවුන ග්‍රන්ථයකි. ධර්මසේන හිමියෝ මෙහි කතුවරයාණෝ වෙති.බුද්ධඝෝෂ හිමි විසින් සම්පාදිත පාලි ධම්මපදට්ඨකථාව ප්‍රධාන වශයෙන් ම ඇසුරු කරගෙණ මෙම ග්‍රන්ථය රචනා කොට තිබේ. උපමා භාවිතය අතින් සද්ධර්මරත්නනාවලී කතුවරයා දක්වන දක්ෂතාව ඉතා විශිෂ්ට ය.

සද්ධර්ම රත්නාවලිය
කර්තෘධර්මසේන හිමියෝ

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සද්ධර්ම_රත්නාවලිය&oldid=557681" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි