සතර සංග්‍රහාවස්තු

සර්ව සුභ සාධන ක්‍රම හතර සතර සංග්‍රහාවස්තු නම් වේ. එනම්,

දානය

ප්‍රිය වචනය

අර්ථ චර්යාව

සමානාත්මතාවය

යම් පුද්ගලයෙකු විසින් සිව් සඟරාවත අනුගමනය කරයිනම් ඔහු සමාජය තුළ ජනාධරයට පත්වේ. සතර සංග්‍රහාවස්තු අනුගමනය කල පුද්ගගලයෙක් වන්නේ හත්ථක අාලවක තෙමේ එය අැතුලත් සුත්‍රය වන්නේ හත්ථථාලවක වත්ථු සුත්‍රය වේ.

"https://si.wikipedia.org/w/index.php?title=සතර_සංග්‍රහ_වස්තු&oldid=611695" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි