හතර කෝරළේ

(සතර කෝරළය වෙතින් යළි-යොමු කරන ලදි)

පුරාණ සිංහල රාජධානියේ උප පාලන ඒකකයකි. කෝරළ 4 කින් සමන්විත විය.

උප බෙදීම් සංස්කරණය

  • බෙලිගල් කෝරළේ
  • කිණිගොඩ කෝරළේ
  • කල්බොඩ කෝරළේ
  • පරණකූරු කෝරළේ

වර්තමානය සංස්කරණය

මෙය ප්‍රදේශය වර්තමානයේ කෑගල්ල පරිපාලන දිස්ත්‍රික්කයට අයත් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=හතර_කෝරළේ&oldid=285091" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි