සචිත්‍ර සේරසිංහ (ඉංග්‍රීසි: Sachithra Serasinghe) යනු වර්තමාන ශ්‍රී ලංකා "ඒ" ක්‍රිකට් පිල ක්‍රීඩකයකි.

සචිත්‍ර සේරසිංහ
උපත13 අප්‍රේල් 1987
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේශ්‍රී ලංකා "ඒ" ක්‍රිකට් පිල ක්‍රීඩක
ආගමබෞද්ධ

ජීවන සටහන් සංස්කරණය

සචිත්‍ර සේරසිංහ කොළඹ නාලන්දා විද්‍යා‍ලයෙහි ආදි සිසුවෙකි. 2003 සිට 2004 දක්වා සචිත්‍ර කොලඹ නාලන්ද විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩා පිල නියෝජනය කලේය.

ආශ්‍රිත සංස්කරණය

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ක්‍රීඩකයින්

"https://si.wikipedia.org/w/index.php?title=සචිත්‍ර_සේරසිංහ&oldid=444039" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි