හින්දු ආගමෙහි සකුන්තලා යනු දුෂ්‍යන්ත රජුගේ බිරිඳ වන අතර භාරත අධිරාජයාගේ මෑණියන් වෙයි. ඇයගේ කතාව මහා භාරතයෙහි සඳහන් වන අතර බොහෝ ලේඛකයන් විසින් නාට්‍යානුසාරයෙන් දක්වා ඇති අතර, ඒ අතුරින් මහත් ප්‍රසිද්ධ වන්නේ කාලිදාසයන්ගේ අභිඥානසකුන්තලා නාට්‍යය වෙයි.[1]

  1. "සකුන්තලා - දි එපිටමී ඔෆ් බියුටි, පේෂන්ස් ඇන්ඩ් වර්චූ". ඩෝල්ස් ඔෆ් ඉන්ඩියා. සම්ප්‍රවේශය 2016-03-08.
සකුන්තලා
සකුන්තලා
Śakuntalā Looking Back to Glimpse Dushyanta (Scene from Kālidāsa's The Recognition of Śakuntalā as painted by Raja Ravi Varma)
තොරතුරු
කලත්‍රයා (කලත්‍රයන්)දුෂ්‍යන්ත රජ
දරුවෝභාරත
"https://si.wikipedia.org/w/index.php?title=සකුන්තලා&oldid=369895" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි