චක්‍රවර්තී රජ

(සක්විති රජ වෙතින් යළි-යොමු කරන ලදි)

චක්‍රවර්තී (चक्रवर्तिन्), යනු, මුළු ලෝකය ආවරණය කරමින් ආචාරධර්මානුකූලව සහ දහපත් ලෙසින් පාලනය කරන, පරමාදර්ශී සාර්වත්‍ර පාලකයෙකු හැඳින්වීමට, ඉන්දියානු ආගම් තුල භාවිතා වන පදයකි. එවැනි පාලකයෙකුගේ ආධිපත්‍යය, සාර්වභෞම ලෙසින් හැඳින්වෙයි. බහූව්‍රීහියක්, වන එහි ශබ්දාර්ථය "ගමන් ගන්නා රෝද" යන්න වන අතර, එහි අර්ථය "බාධාවක් නොමැතිව සැමතැනම ගමනෙහි යෙදෙන රථය අයිතිකරු" යන්නයි.

"https://si.wikipedia.org/w/index.php?title=චක්‍රවර්තී_රජ&oldid=309393" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි