ශරිරය තුළ හැඟීම, දැනීම සහිත ස්ථිර ආත්මයක් හෝ භූතයෙක් වෙසේ යන මිත්‍යා විස්වාසය. ලව්කික වස්තූන් පිළිබඳ ඇති කරගන්න ඇල්ම. රුපය මමය මාගේය යනුවෙන්ද වේදනාව, සංඥාව, සංකාර, විඥාන යන මේ පංචස්කන්දය ම මමය මාගේය යනුවෙන් ගැනීමද සක්ඛාය දිට්ඨිහි ල්ක්ෂණය වේ. හේතු ඵල දහමට අනුව සක්ඛාය දිට්ඨිය දැඩිව ගැනීම නිසා ම අප මෙතෙක් සංසාරයේ දුක් විඳිමින් යන ගමන අවසන් කරගත නොහැකිව සිටින බව ප්‍රඥාවන්ත පුද්ගලයාට අවබෝධ කරගත හැක.

"https://si.wikipedia.org/w/index.php?title=සක්ඛායදිට්ඨි&oldid=469826" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි