සංහිතා
සංහිතා (සංස්කෘත: संहिता) යන්නෙන් අදහස් වන්නේ "එකට එකතු කිරීම", "එකතු වීම", "එකමුතු වීම", "එකතු කිරීම" සහ ක්‍රමානුකූලව, රීති මත පදනම් වූ පෙළ හෝ පද එකතුවකි. සංහිතා යන්නෙන් මන්ත්‍ර, ගීතිකා, යාඥා, සහ ආශිර්වාද වලින් සමන්විත වේදයන්හි ඇති පැරණිතම පෙළ ස්ථරයන්ද අදහස් කෙරේ.[1] වෛදික සංහිතා වල කොටස් හින්දු සම්ප්‍රදායේ පැරණිතම ජීවමාන කොටසයි.
නිරුක්තිය
සංස්කරණයසංහිතා යනු සංස්කෘත වචනයක් වන සම් (सम्) 'එකට'' සහ හිත (हित) 'තැබීම' යන්නෙහි එකතුවකි.[2][3] සමස්ථ වචනයේ තේරුම වන්නේ ධර්මය හෝ මූලධර්මයකට අනුකූලව යමක් 'එකට එකතු කිරි', 'සකස් කිරීම'හෝ 'එකට තැබීම' යි.
මූලාශ්‍ර
සංස්කරණය- ^ Lochtefeld, James G. "Samhita" in The Illustrated Encyclopedia of Hinduism, Vol. 2: N-Z, Rosen Publishing, ISBN 0-8239-2287-1, page 587
- ^ Samhita, Merriam Webster Etymology (2008), Quote: "Sanskrit samhita, literally, combination, from sam together + hita, past participle of dadhati he puts, places"
- ^ Surendranath Dasgupta (1922). A History of Indian Philosophy. Motilal Banarsidass. p. 12. ISBN 978-81-208-0412-8.