සංසන්නාත්මක දේශපාලනය

සංසන්නාත්මක දේශපාලනය

සංසන්දනාත්මක දේශපාලනය යනු ආනුභුතික ප්රවෙිෂයක් සහ සංසන්දනාත්මක ක්රමවේදයක් සහිත දේශපාලන විද්යාවෙි උපවිෂයකි. සංසන්දනාත්මක දේශපාලනයට ස්වාධීන කේන්ද්රයක් නොමැති අතර එය ක්රමවේදයකි. එය අවධානය ෙයමු කරන්නේ ‘කෙසේද ‘ යන්නට මිස ‘ කුමක්ද ‘ යන්නට නොවේ. වෙනත් වචනවලන් පවසන්නේ නම් එය අරමුණකන් නර්වචනය නොවේ. එය නර්වචනය වනුවේ දේශපාලන ප්රපංච අධ්්යනයට යොදාගන්නා ක්රමවේදයනි. වෙනත් ක්ෂේත්රවලදී මේ සඳහා වෙනත් නම්ද භාවිතවේ. උදාහරණ ලෙස සංසන්දනාත්මක රජයයන් (විවිධ රජයන් සංසන්දනය) හෝ සංසන්දනාත්මක විදේශ ප්රතිපත්ති ( විවිධ රජයන්හි විදේශ ප්රතිපත්ති සංසන්දය කොට රාප්ජයේ හා විදේශ ප්රතිපත්ති ලක්ෂණ අතර සංබන්ධතාවන් නිරීක්ෂණය කරීම) දැක්විය හැක.

සමහර අවස්ථා වලදී, විශේෂයෙන් එක්සත් ජනපදයේදී, සංසන්දනාත්චක දේශපාලනය යන යෙදුම ‘විදේශ රට වල දේශපාලනය’ සඳහා ද භාවිතා කෙරේ. එහෙත් මෙම යෙදුම නිවැරදි යැයි නොසැලකේ.

"https://si.wikipedia.org/w/index.php?title=සංසන්නාත්මක_දේශපාලනය&oldid=97739" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි