සංවේදනය
සංවේදනය යනු, ඉන්ද්රියන් 5ට ඇති වන දැනීමයි. එනම්, ඇසට ඇති වන පෙනීම, කනට ඇති වන ඇසීම, නාසයට ඇති වන ගන්ධය, දිවට ඇති වන රස, සමට ඇති වන ස්පර්ශය වැනි දැනීම් මෙහි දී අදහස් වේ. ඩොල්පින් වර්ගයන්ට ජලය තුලදි මෙන්ම ජලයෙන් පිටතදීත් ඉතා ඉහළ මට්ටමේ දෘෂ්ටි හැකියාවක් ඇත. එසේම ඔවුන්ගේ ශ්රවණ හැකියාවද මිනිසාට වඩා ඉහළ මට්ටමක පවතී.