සංවත්සර
සංවත්සර යනු පෙර වසරක සිදුවීමක් හෝ ආයතනයක් ආරම්භ කළ දිනය නැවත සැමරීම ලෙස සඳහන් කළ හැකිය. ආරම්භ කළ දිනය හෙවත් නිල වශයෙන් විවෘත කළ දිනය, ස්ථාපනය කළ දිනය වෙයි. එම දිනය වසර පතා සැමරීම සංවත්සර යටතට වැටෙයි.
මෙම වචනයේ ඉංග්‍රීසි වචනය වන anniversary මුලින්ම භාවිතා කරන ලද්දේ සාන්තුවරයන් අනුස්මරණය කිරීම සඳහා කතෝලික මංගල්‍යය සඳහාය.
අමතර අවධානයට
සංස්කරණයමූලාශ්ර
සංස්කරණයභාහිර සබැඳි
සංස්කරණය- සංවත්සර හා අදාළ වික්ෂණරිය තුළ ඇති ශබ්දකෝෂමය අර්ථ දැක්වීම
- Anniversaries හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත