සංවත්සර යනු පෙර වසරක සිදුවීමක් හෝ ආයතනයක් ආරම්භ කළ දිනය නැවත සැමරීම ලෙස සඳහන් කළ හැකිය. ආරම්භ කළ දිනය හෙවත් නිල වශයෙන් විවෘත කළ දිනය, ස්ථාපනය කළ දිනය වෙයි. එම දිනය වසර පතා සැමරීම සංවත්සර යටතට වැටෙයි.

Swedish celebrities including Miss Sweden Johanna Lind, Camilla Henemark, Alexandra Charles and Christina Schollin celebrate the 100th anniversary of the birth of Mae West at Berns in Stockholm in 1993
Memorial plaque presented by the National Capital Sesquicentennial Commission in Washington, D.C., in 1951

මෙම වචනයේ ඉංග්‍රීසි වචනය වන anniversary මුලින්ම භාවිතා කරන ලද්දේ සාන්තුවරයන් අනුස්මරණය කිරීම සඳහා කතෝලික මංගල්‍යය සඳහාය.

අමතර අවධානයට

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය

භාහිර සබැඳි

සංස්කරණය
  •   සංවත්සර හා අදාළ වික්ෂණරිය තුළ ඇති ශබ්දකෝෂමය අර්ථ දැක්වීම
  •   Anniversaries හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
"https://si.wikipedia.org/w/index.php?title=සංවත්සර&oldid=720882" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි