සංයුක්ත ගණිතය යනු ශුද්ධ ගණිතය හා ව්‍යවහාරික ගණිතය යන විෂයයන් කොටස් දෙක එකතු කිරීම මගින් 2001 වසරේ හදුන්වා දෙනු ලැබූ විෂයයයි. අ.පො.ස උසස් පෙළ භෞතිය විද්‍යා විෂය ධාරාවේ ප්‍රධාන ⁣විෂය ලෙස මෙම විෂය හැදෑරිය යුතුවේ.

ශුද්ධ ගණිතය තුල

  • සීමාව
  • අවකලනය
  • අනුකලනය
  • ශ්‍රේණි
  • බහුපද ශ්‍රිත
  • වර්ගජ ශ්‍රිත
  • ත්‍රිකෝණමිතිය
  • සංකරණ හා සංයෝජන
  • සරල රේඛාව හා වෘත්තය
  • සංකීර්ණ සංඛ්‍යා
  • න්‍යාස

ආදී ඒකක ඇතුලත් වේ..

ව්‍යවහාරික ගණිතය තුල

  • සරල රේඛීය චලිතය
  • සරල අනුවර්තී චලිතය
  • භ්‍රමණ චලිතය
  • වෘත්ත චලිතය
  • දෛශික
  • නිව්ටන්ගේ චලිත නියම
  • සන්ධි කළ දඬු හා බෝ අංකනය
  • සංඛ්‍යානය
  • සම්භාවිතාවය
  • ඝර්ෂණය
  • ගුරුත්ව කේන්ද්‍රය
  • ආවේගය හා ගැටුම්

ආදී ඒකක ඇතුලත් වේ..

"https://si.wikipedia.org/w/index.php?title=සංයුක්ත_ගණිතය&oldid=497147" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි