ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති (මධ්‍යම පළාත් බාර) සංජීව ධර්මරත්න (ඉංග්‍රීසි: Sanjeewa Dharmaratne) යනු ශ්‍රී ලංකා පොලීසියයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

සංජීව ධර්මරත්න
උපත
සංජීව ධර්මරත්න

ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති
ආගමබෞද්ධ

ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිධාරියෙක්, කළමනාකරණ සහ අපරාධ විද්‍යාව පිළිබද පශ්චාත් උපාධිධාරියෙක්ද වෙයි.

සංජීව ධර්මරත්න කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සංජීව_ධර්මරත්න&oldid=593603" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි