සැකිල්ල:Buddha Infobox

බුදු දහමතුල සදහන්වන ආපාය සංකල්පයට අයත් අටමහා නිරයන්ගේ පළමු නිරය හෙවත් අපාය සංජීවයයි.


මෙම නිරයට සංජීවය යන නම ලැබී ඇත්තේ මෙම නිරයේ උපත ලබන නිරි සතුන් යම පල්ලන් මිසින් ගිනියම් වූ පොළවෙහි පෙරළා කෑලි කෑලි කොට කපද්දී එම සත්වයන් මිය ගොස් යලි එම නිරි ආත්මයේම උපදින පැවිනි.මෙම නිරයේම නැනත නැවත ඉපදෙමින් කර්මය අවසාන වන තුරු දුක් විදීම නිසා සං(නැවත)ජීවය(උපත) යන තේරුමෙන් සංජීවය ලෙස ව්‍යවාහාර කරයි.

අධික කෝපය හෝ මානය නිසා දුබලයන් තලා පෙලා කටයුතු කරන රජවරු පාලකයන් නිලධාරීන් මෙම අපායේ උපත ලබයි.

මෙහි එක දිනක් මිනිස් ලොව දින අනූ ලක්ෂයකි.එවන් දින 30ක් මාසයකි.මාස දොළහක් අවුරුද්දකි.එවන් අවුරුදු 500 මෙහි පරමායුෂවේ.

"https://si.wikipedia.org/w/index.php?title=සංජීවය&oldid=454713" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි