සංගෘහිත ඉලෙක්ට්‍රොනික පරිපථ
සංගෘහිත ඉලෙක්ට්‍රොනික පරිපථ යනු ට්‍රාන්සිස්ටර, ප්‍රතිරෝධක වැනි උපකරන අසුරා ඇති උපකරණයකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතා කුඩාවට අසුරා ඇති බැවින් සංගෘහිත පරිපථ ලෙස නම්කෙරී ඇත.
- Digital සංගෘහිත පරිපථ
- Analog සංගෘහිත පරිපථ
- Mixed signal සංගෘහිත පරිපථ