සංගීත පිළිබද ඉගෙනුම මුලික සංගිතමය න්‍යාය ධර්ම ඉගෙනීමට අමතරව මනෝවිද්‍යානුකූලව සංගීතය ක්‍රියාත්මක වන අකාරයට අධ්‍යනය කිරීම දක්වා පුළුල් ක්ෂේත්‍රයක විහිදි පැතිරුණක් වෙයි.

සංගීත හුදෙක් ශ්‍රව්‍යමය කේෂ්ත්‍රයක් නොවේ. එය විවිධාකාර ක්‍රම මගින් පුද්ගල මනසට ඇතුළත් කරවිය. හැකි අතර විවිධ රස නිෂ්පාදන කරවිම හැකිය. බිහිරි පුද්ගලයන් තම දේහයට දැනෙන කම්පනයන් ආධෘරයෙන් සංකිර්ණ හදුනා ගනි. ලෝ ප්‍රකට සංගීතඥ බීනෝවන් එවැනි අයෙකි. ඔහු තම නිර්මාණ ජීවිතයේ විශිෂ්ඨ නිරාමාණ බිහි‍කළේ සම්පුර්ණ බිහිරි පුද්ගලයෙකු විමෙන් අනතුරුවය.

එවලින් ග්ලෙනි යනු ලොව විශිෂ්ඨ ආසන් භාණ්ඩ වාදකයෙකි. ඔහු බිහිරි පුද්ගලයකු බවට පත්වුයේ වයස අවුරුදු දොළහේදීය. ක්‍රිස් බක් නමැති වයලීන වාදකයාද එවැනිම බිහිරි පුද්ගලයෙකි. මෙම කරුණු වලින් අනාවරණ යන්නේ සංගීතය යනු හුදෙන් කණ පිනවීම සදහා භාවිතා වන ක්‍රමවේදයක් පමණක් නොව ඊට වඩා ගැඹුරු මානසිකත්වය හා සම්බන්ධ ක්ෂේත්‍රයක් බවයි.




සටහන් සංස්කරණය

| [1] |}

"https://si.wikipedia.org/w/index.php?title=සංගීත_ඥානය&oldid=465203" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි