සංකලිත මෝටර් සහායක විද්යුත් දෙමුහුම් පද්ධතිය
(සංග්රහිත මෝටර් සහායක විද්යුත් දෙමුහුම් පද්ධතිය වෙතින් යළි-යොමු කරන ලදි)
සංකලිත මෝටර් සහායක (Integrated Motor Assist -IMA ලෙස බහුලව හදුන්වන ) යනු හොන්ඩා මොටර් රථ සමාගම විසින් 1999 දී හොන්ඩා ඉන්සයිට් මොටර් රථය සදහා හදුන්වා දෙනු ලැබූ විද්යුත් දෙමුහුම් ප්රචලන පද්ධතියයි. හොන්ඩා මොටර් රථ සමාගම සිය මෝටර් රථ සදහා භාව්තා කරන විද්යුත් දෙමුහුම් තාක්ෂනය මෙයයි.