සංඛාරා (චිත්‍රපටිය)
සංකාරා යනු 2006 වර්ෂයේ ශ්‍රී ලංකාවේ තිරගත වූ ප්‍රසන්න ජයකොඩි මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද, ගැමි තරුණියකට සිත ඇදෙන තරුණ භික්ෂුවක් තුල ඇතිවන අභ්‍යන්තර පෙරළියක් ගැන කියැවෙන සිංහල චිත්‍රපටයකි. [1]
සංකාරා Sankhara | |
---|---|
අධ්‍යක්ෂණය | ප්‍රසන්න ජයකොඩි |
නිකුත් කල දිනය | 2006 |
රට | ශ්‍රී ලංකාව |
භාෂාව | සිංහල |
රංගන ශිල්පීන්
සංස්කරණයරංගන ශිල්පියා | චරිතය |
---|---|
තුමිඳු දොඩංතැන්න | තරුණ භික්ෂු නම |
සචිනි අයේන්ද්‍රා | ගැමි තරුණිය |
මිල්ටන් පෙරේරා | වෘද්ධ භික්ෂු නම |
නිලූප හීන්කෙන්දාරච්චි |
සම්මාන
සංස්කරණය- 2006 කයිරෝ ජාත්‍යන්තර සිනමා උළෙල - ජූරියේ විශේෂ සම්මානය
- 2006 කේරළ ජාත්‍යන්තර සිනමා උළෙල - හොඳම ආධුනික අධ්‍යක්ෂක
- 2006 කේරළ ජාත්‍යන්තර සිනමා උළෙල - Netpac සම්මානය
ආශ්‍රිත
සංස්කරණය- ^ "සංඛාරා (2007)". සම්ප්‍රවේශය 2011-10-28.