සංඛාරා (චිත්‍රපටිය)

සංකාරා යනු 2006 වර්ෂයේ ශ්‍රී ලංකාවේ තිරගත වූ ප්‍රසන්න ජයකොඩි මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද, ගැමි තරුණියකට සිත ඇදෙන තරුණ භික්ෂුවක් තුල ඇතිවන අභ්‍යන්තර පෙරළියක් ගැන කියැවෙන සිංහල චිත්‍රපටයකි. [1]

සංකාරා
Sankhara
අධ්‍යක්ෂණය කලේප්‍රසන්න ජයකොඩි
Release date
2006
Country ශ්‍රී ලංකාව
Languageසිංහල

රංගන ශිල්පීන් සංස්කරණය

රංගන ශිල්පියා චරිතය
තුමිඳු දොඩංතැන්න තරුණ භික්ෂු නම
සචිනි අයේන්ද්‍රා ගැමි තරුණිය
මිල්ටන් පෙරේරා වෘද්ධ භික්ෂු නම
නිලූප හීන්කෙන්දාරච්චි

සම්මාන සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

  1. "සංඛාරා (2007)". සම්ප්‍රවේශය 2011-10-28.

මේවාද බලන්න සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සංඛාරා_(චිත්‍රපටිය)&oldid=626443" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි