ෂියා අනුගාමික‍යන්

මුස්ලිම්වරැන්ගේ දෙවැනි විශාලතම අනු කොටස ෂියා අනුගාමික‍යන්ගෙන් යුක්ත වන අතර ඔවුන් අලි ඉබ්නු අබි තාලිබ් පරම්පරාවෙන් පැවතගෙන එන ඉමාමිවරැන්ගේ දේශපානික හා ආගමික නායකත්වය අනුගමනය කරයි. ෂියා අනුගාමිකයන් විශ්වාස කරන අන්දමට අලි ක්‍රබ්නු අවිතාලින් මුහම්බද් නබි (සල්) තුමාගේ ඥාති සොහොයුරා මෙන්ම බෑණනුවන්ද වන බැවින් ඔහු මුහම්මද් නබි (සල්) තුමාගේ නීත්‍යානුකූල අනුප්‍රාප්තිකයා වන බවයිත ෂියා අනුගාමිකයින් (අලි ඉබ්නු අනුප්‍රාප්තිකයා වන බවයි. ෂියා අනුගාමිකයින් අලි ඉබ්නු අකුමාගේ ප්‍රථම ඉමාමි වරයා (නායකයා) වශයෙන් පිළිගන්නා අතර ඔවුන් ඊට පෙර පාලනයේ යෙදුනු මුස්ලිම් කලීෆාවයරැන්ගේ නීත්‍යානුකූල බල ප්‍රතික්ෂේප කරයි.

ඔුන්ගේ විශ්වාසයට අනුව ඉමාමි දෙවිය දෙවියන් වහන්සේ විසින් ලබා දෙන අතර ඉම්මා වරයා මුස්ලිම්වරැන්ගේ ඒකාන්ත අධ්‍යාත්මික බලය දරා සිටියි. තවද ධර්මය හා දිව්‍යමය හෙලිදරව් කිරීම් සම්බන්ධයෙන් තීරණය ගැනමේ බලය ඇත්තේ ද ඉමාමි වරයාටමය. ෂියා අනුගාමිකයින් හා සුන්ති අනුගාමිකයින් අතර පවතින සිරිත් විරිත්වන හරයන්ගේ වෙනස්කම් නැතිවුවද, යම් සුවිශේෂි හදිසි වල නිසි වලංගු භාවනය හා වැදගත්කම ගැන මෙම දෙපාර්ශවය එකගත්වයක් පළ නොකරයි.

ෂියාවරැ ඡයාෆාරි නිතිම්මාංසය නැමති නීති සම්ප්‍රදායන් අනුගමනය කරයි. ෂියා මුස්ලිම්වරැ අතර අනු කොටස් කිහිපයකි. විශාලතම ධිනා අනු කොටස වන්නේ Twlvers (ඉකත්තා අෂාරියාහ්) අනෙක් අනු කොටස් නම් ඉස්මයිලි Aeceners ( ) සහ සැසිදියාහ්

"https://si.wikipedia.org/w/index.php?title=ෂියා_අනුගාමික‍යන්&oldid=471392" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි