ශෝභන මාලිගාව
සිංහල බෞද්ධ උරුමය හා අයිතිවාසිකම් රැක ගැනීමට පෙරමුණ ගැනීම නිසා ජනතාව සංවිධානය කොට ඔවුන්ට කරුණු අවබෝධ කරලීමට එතුමා ගම් දනව් පුරා සැරිසැරුවේ ය.එලෙස ගමන් කීරීම සදහා සකස් කළ 'ශෝභන මාලිගාව' නමින් හැදින්වුණු රථයෙහි නැගී දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කළ එතුමා නිද්‍රෝපගත ව සිටි සිංහල බෞද්ධයන් දේශීය චාරිත්‍රවලට අනුව හැඩගස්වන්නට මහත් වෙහෙසක් දැරී ය.