ශිවරංජනී

හින්දුස්තානී ශාස්ත්‍රීය සංගීතය තුළ ද භාවිතා වන කර්ණාටක සංගීතයේ එන ජන්‍ය රාගය

ශිවරංජනී හෙවත් සිවරංජනී යනුවෙන් හැඳින්වෙන්නේ භාරතීය ශාස්ත්‍රීය සංගීතය තුළ භාවිතා වන රාගයකි. මෙය හින්දුස්තානී සංගීතය සහ කර්ණාටක සංගීතය තුළ දෙයාකාරයකින් භාවිතා වේ. මෙහි හින්දුස්තානී රාගය pentatonic පරිමාණයට අයත් අතර,[1] කර්ණාටක රාගය ඖදව-ඖදව පරිමාණයට (ඖදව යනු '5ක' යන්නයි) අයත් ය.

ශිවරංජනී
ථාට්කාෆි
ආරෝහණS R g P D 
අවරෝහණ D P g R S

සටහන් සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Chakraborty, S.; Mazzola, G.; Tewari, S.; Patra, M. (2014). Computational Musicology in Hindustani Music. Computational Music Science. Springer International Publishing. p. 3. ISBN 978-3-319-11472-9.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ශිවරංජනී&oldid=492945" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි