ශාශා තිරුපති
බොලිවුඩ් පිළිවැයුම් ගායිකාව
ශාශා තිරුපති යනුවෙන් හැඳින්වෙන්නේ ජාතික චිත්‍රපට සම්මාන[2] / ෆිල්ම්ෆෙයාර් සම්මාන ලාභී කැනේඩියානු පිළිවැයුම් ගායිකාවක, ගීත රචිකාවක, සහ සංගීත නිෂ්පාදිකාවකි. තිරුපති දෙමළ, තෙලිඟු, පන්ජාබි, මලයාලම්, කන්නඩ, බෙංගාලි, කොන්කනි, අරාබි, සහ ඉංග්‍රීසි වැනි භාෂා 13කට අධික සංඛ්‍යාවක ගීත සඳහා සිය දායකත්වය සපයා ඇත.[3]
ශාශා තිරුපති | |
---|---|
උපත | 21 දෙසැම්බර් 1989 |
ජාතිකත්වය | කැනේඩියානු |
වෙනත් නම් | ශාශා, රීචා |
රැකියාව |
|
සක්‍රීය වසර | 1997-වර්තමානය |
වෙබ් අඩවිය | https://www.instagram.com/sashasublime |
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ "AR Rahman sir is my saviour: O Kadhal Kanmani singer Shashaa Tirupati". 5 May 2015.
- ^ https://www.hindustantimes.com/music/shashaa-tirupati-on-her-national-award-this-award-belongs-to-rahman-sir/story-FS5WwGhWMI0Ln8vNw9CLLK.html
- ^ Krishnegowda, Chandana (10 July 2017). "Soul singer" – via www.thehindu.com.