ශාන්ත ඉසිදෝරු දේවශ්ථානය තිබ්බොටුගොඩ

තිබ්බොටුගොඩ ශාන්ත ඉසිදෝරැ දේවශ්ථානය
ගොනුව:Judec1.JPG
Location
තොරතුරු
වර්ගයරෝමාණු කතෝලික
ආදර්ශ පාඨය""
'
ආරම්භ කලේ1889
ආදිකර්තෘ1රෝමාණු කතෝලික
වර්ණ(ය)නිල්, කහ, කළු
අනුබැඳියරෝමාණු කතෝලික,
වෙබ් අඩවිය{

හැදින්විම සංස්කරණය

තිබ්බොටුගොඩ ශාන්ත ඉසිදෝරැ මුණිදුන්ගේ දේවස්ථානය පිහිටා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ තිබ්බොටුගොඩ යන ගම් පියසේ ගාමිණි විදුහලට අසලින්ය.මෙම දේවශ්ඨානයට ඇත්තේ ගණේමුල්ල නගරයේ සිට කිලෝ මිටර් එකහමාරක් වැණි කෙට් දුරකින් 278 ජා ඇල බස් මාර්ගයේය

තිබ්බොටුගොඩ රොමාණු කතෝලික සභාව ගොඩනැගීම සංස්කරණය

පවුල් හතරකට සිමා වු තිබ්බොටුගගාඩ දෙව් මැදුරතුල වුයේ කුරැසියක් සිටවන ලද පොල් අතු පැලකි.නැතිනම් පල්ලි මඩුවකි.කාලයක් ගත වෙත්ම තවත් පවුල් කිහිපයක් කිතු දහම වැලද ගැනීම නිසා දෙව් මැදුරක අවශශ්‍යතාවය මතු වුයෙන් තිබ්බොටුගොඩ සභාවේ පළමුවන මිසම් සේවක වශයෙන් ගරැ ස්ටුවර්ට් පියතුමන්ගේ මග පෙන්වීම යටතේ 1886 දී මැයි මස අති උතුම් බොන්ජන් අගරද ගුරැ හිමිපානන් අතින් දෙව් මැදුරේ වැඩ කටයුත් ආරම්භ කරන ලදි.දේවස්ථානයේ වැඩ කටයුතු නිම කරලිම සදහා ගරැ ස්ටුවර්ට් පියතුමන්ට අමතරව පියතුමන්ලා හත් නමකට මහත් වු පරිශ්රයමයක් දැරීමට සිදු වී ඇතිබව සදහන් වේ.

පිහිටීම සංස්කරණය

දේවස්ථානයේ ආරම්භය සංස්කරණය

වසර 37 කට පසුව 1924 දී එවකට මීසම භාරව කටයුතු කරන ලද ගරැ සී එම් ප්‍රනාන්දු පියතුමන් ගේ පාලන කාල සීමාවේදී දේස්ථානයේ වැඩ කටයුතු නිමාවට පත්විය. ඉන් පසු මිසමේ වැඩ භාරගන්නා ලද අති දක්ෂ ඉන්ජිනේරැවෙකු වූ ඉතාලි ජාතික 99ගරැ ඔගස්ටින් ගල්ලෝ බල්මා පියතුමා]] එවකට තිබ්බොටුලෙඩ මිසම අයත්ව තිබූ මිදෙල්ලවිට මිසමට පැමිණ වැඩ භාර ගැනීම සිදු විමත් සමගින් මිසම් සභාවේ නව උදාවක් සිදු විය.ඒ අනුව පැරණි දෙව් මැදුර තවත් විශාල කරමින් නවීකරණය කිරිම 1962 මැයි මස ආරම්භ කරන ලදී .එම වැඩකටයුතු 1970 වර්ෂයේදී නිමකිරිමට තරම් පියතුමා දක්ෂ විය. ඒ සදහා ගම්වැසියන්ගේ නොමසුරැ දායකත්වයද පියතුමන්ගේ මව් රට වන ඉතාලියෙන්ද ආධාර උපකාරයන් ලබා ගැනිමට කටයුතු සැලැස්විම තුල නව දෙව් මැදුරේ වැඩ කටයුතු වසර අටක් වැනි කෙටි කාලයකින් නිම කිරිමට හැකි විය. 1987 වර්ෂයේ සිවන ජුබිලිය මෙන්ම 2012 වර්යේදී 125 වන ජුබිල් උත්සවයද උත්කර්ෂවත් ලෙස පවත් වන ලදී. 1971 වර්සයේ ජනවාරි මස 24 වෙනි දින දේව ආරක්ෂාවේ සොහොයුරියන් හතර දෙනකු ස්ථිර පදිංචියට තිබ්බොටුගොඩ දේවශ්ථානයට පැමිණි අතර දහම් පාසැල් කටයුතු මෙන්ම ප්‍රෙද්ශයේ දරැවන්ගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි කරනු ලබන්නේ ඉතාමත් අගනා මෙහෙයක් බව කිතුනු ජනතාවගේ මෙන්ම බෞද්ධ ජනතාවද අදහස වී ඇති බව පෙන්නුම් කරනු ලබන්නේ තම දරැවන් මුල් අකුරැ ඉගෙනීම සදහා මෙම කන්‍යා සොහොයුරියන් විසින් පවත්වාගෙන යනු ලබන පාසැල වෙත ඇත්ලත් කිරිම සදහා වර්ථමානයේ වැඩි උත්සාහයක් දෙමව් පියන් තුල පවතින බැවිනි.

ඡායාරෑප සංස්කරණය

සේවය කර ඇති පියතුමන්ලා සංස්කරණය

ඉටුකර ඇති ආගමික හා සමාජීය මෙහෙය සංස්කරණය

= ආගමික උත්සවයන් සංස්කරණය

වෙනත් සංස්කරණය