ශ්‍රී සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලය, ගම්පහ

ශ්‍රී සිද්ධාර්ථ කුමාර මහා විද්‍යාලය - ගම්පහ

ආරම්භය - 1881

කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා විසින් ආරම්භ කරන ලද පරම විඥානාර්ථ බෞද්ධ සමාගමට අයත් පාසල් කිහිපයෙන් එකක් වන මෙය ආරම්භයේ දී හැඳින්වූයේ ගම්පහ බෞද්ධ පිරිමි පාසල නමිනි. දොන් ඊසන් ජයවර්ධන මහතාගේ පාලනයෙන් කලාපිටියේ මේ පාසල ඇරඹිණි. මෙහි ප්‍රථම ගුරුවරයා වූයේ ඩී. එස්. සුබසිංහ මහතාය. [1]

පළමු විදුහල්පති වූ ජයවර්ධන මහතා සහ මෙතෙක් විදුහල්පති ධුරය දැරූ මහතුන්ගේ උත්සාහය නිසා පාසලේ දියුණුව වර්ධනය විය.

වත්වන් විදුහල්පති

සරත් වසන්ත කුමාරසිංහ මහතා (2011 සිට මේ දක්වා)

  1. ^ පාසල් ඉතිහාසය