මෙරටින් ශ්රමිකයන් යැවෙන මැද පෙරදිග කලාපයේ රටවල් අතුරින් ප්රධාන තැන සෞදි අරාබියට හිමිවේ.[1]
2009 සිට 2013 දක්වා පිටත්වූ ගණන හා 2013 ගැහැණු පිරිමි අනුපාතය දක්වා ඇත.
මෙරට ශ්රමිකයන් දරුණුවට පීඩාවට පත්වන රටක් ලෙසද සෞදි අරාබිය සැලකේ.