ශ්‍රී ලංකා රත්න (ඉංග්‍රීසි: Sri Lanka Rathna) යනු ශ්‍රී ලාංකික නොවන හෝ විදෙස් පුද්ගලයෙකු විසින් "ජාතිය වෙනුවෙන් සිදුකල කැපීපෙනෙන සහ විශේෂ වූ සේවාව" උදෙසා එම පුද්ගලයා වෙත පිරිනමනු ලබන ශ්‍රී ලාංකික ජාතික ගෞරව අභිධානයකි.[1] මෙහිදී ශ්‍රී ලංකා මැණික් වර්ග 9කින් (නවරත්න) සහ මානෙල් සංඛේතයකින් සරසණ ලද රන් පදක්කමක් සහ සහතිකයක් අභිධානලාභියා වෙත ප්‍රධානය කෙරේ.

මූලාශ්‍ර සංස්කරණය

  1. ගුණවර්ධන, චාල්ස් A. (2005). එන්සයික්ලොපීඩියා ඔෆ් ශ්‍රී ලංකා. ස්ටර්ලින් පබ්ලිෂර්ස් ප්‍රයිවට්. ලිමිටඩ්. p. 254.
"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකා_රත්න&oldid=396454" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි