ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ස්කොට්ලන්ත තරග සංචාරය 2019
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2019 මැයි මාසයේදී ස්කොට්ලන්තයේ සංචාරය කළේ එක්දින ජාත්‍යන්තර (එශිජා) තරග දෙකකට ක්‍රීඩා කිරීමටය.[1] දෙපිල මීට පෙර දෙවතාවක් එක්දින තරගවලට සහභාගි වී ඇති අතර එම තරග දෙකම ශ්‍රී ලංකාව ජයගෙන තිබේ.[2] මෙම තරඟ 2019 ක්‍රිකට් ලෝක කුසලානයට පෙර පැවති අතර තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව සූදානම් වීමේ කොටසක් විය.[3] ලෝක කුසලානයට පෙර දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා එක්දින නායකයා ලෙස නම් කර ඇත.[4] ඒ ලසිත් මාලිංග වෙනුවටයි.[5] පළමු තරගය වර්ෂාවට සේදී යාමෙන් පසුව ශ්‍රී ලංකාව තරගමාලාව 1-0 ක් ලෙස ජය ගත්තේය.[6]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ස්කොට්ලන්ත තරග සංචාරය 2019 | |||||
ස්කොට්ලන්තය | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | 2019 මැයි 18 – 2019 මැයි 21 | ||||
නායකයන් | කයිල් කෝට්සර් | දිමුත් කරුණාරත්න | |||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් ස්කොට්ලන්තය ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | ජෝර්ජ් මන්සි (61) | දිමුත් කරුණාරත්න (77) | |||
වැඩිම කඩුළු | බ්‍රැඩ් වීල් (3) | නුවන් ප්‍රදීප් (4) |
සංචිත
සංස්කරණයඑදිජා | |
---|---|
ස්කොට්ලන්තය[7] | ශ්‍රී ලංකාව[8] |
|
|
එදිජා තරගමාලාව
සංස්කරණය1 වන තරගය
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය බැලුවේ නැත.
- වර්ෂාව හේතුවෙන් ක්‍රීඩා කිරීමට නොහැකි විය.
2 වන තරගය
සංස්කරණයඑ
|
||
- කාසියේ වාසිය දිනාගත් ස්කොට්ලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
- වර්ෂාව හේතුවෙන් ස්කොට්ලන්තයට ඕවර 34 කදී ලකුණු 235 ක සංශෝධිත ඉලක්කයක් නියම විය.
- දිමුත් කරුණාරත්න පළමු වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් නායකත්වය දැරීය.[9]
යොමු කිරීම්
සංස්කරණය- ^ "Sri Lanka to play two ODIs in Scotland ahead of 2019 World Cup". ESPN Cricinfo. සම්ප්‍රවේශය 26 November 2018.
- ^ "Sri Lanka to play two ODIs v Scotland ahead of World Cup". International Cricket Council. සම්ප්‍රවේශය 26 November 2018.
- ^ "Sri Lanka Confirmed for the 2019 Summer Internationals". Cricket Scotland. සම්ප්‍රවේශය 26 November 2018.
- ^ "Dimuth Karunratne to lead Sri Lanka during ICC Cricket World Cup 2019". Sri Lanka Cricket. සම්ප්‍රවේශය 17 April 2019.
- ^ "Karunaratne to captain Sri Lanka at World Cup". ESPN Cricinfo. සම්ප්‍රවේශය 17 April 2019.
- ^ "Pradeep leads the way as Sri Lanka break win-less streak". ESPN Cricinfo. සම්ප්‍රවේශය 21 May 2019.
- ^ "Squad Announced for Sri Lanka Series". Cricket Scotland. සම්ප්‍රවේශය 14 May 2019.
- ^ "Thirimanne, Siriwardana, Vandersay picked in World Cup squad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 18 April 2019.
- ^ "Tune-up time for Sri Lanka ahead of World Cup against Associates on the rise". ESPN Cricinfo. සම්ප්‍රවේශය 21 May 2019.